Monday, November 17, 2014

Arduino සිංහලෙන් - හැදින්වීම (Introduction to Arduino)


Arduino ආධුනිකයන් සදහා දැනට වෙළදපොළේ බහුලව භාවිතාවන boards, ඒවායේ ඇති විශේෂතා, ඒවා සැදී ඇති ආකාරය(architecture), භාවිතාවන shields පිළිබද දළ අදහසක් මෙයින් ලබා ගත හැක. ඊට අමතරව Arduino IDE බාගත කර ගන්නා ආකාරය, ස්ථාපනය කර ගන්නා ආකාරය හා කේතනය කිරීමේ පළමු පියවර පිළිබද මෙයින් අදහසක් ගත හැක.



Arduino drives හරියාකාරව ස්ථාපනය කර ගැනීමට නොහැකි වුවහොත් මෙම උපදෙස් පිළිපදින්න.




විශේෂ ස්තුතිය Amalan Mahendran

Saturday, November 15, 2014

Reverse Engineering LED lamp

+

This video was done when we were in second year. This is done for the Integrative Product Analysis & Design course.

This might helpful for you. There are lot of things to study.