Arduino ආධුනිකයන් සදහා දැනට වෙළදපොළේ බහුලව භාවිතාවන boards, ඒවායේ ඇති විශේෂතා, ඒවා සැදී ඇති ආකාරය(architecture), භාවිතාවන shields පිළිබද දළ අදහසක් මෙයින් ලබා ගත හැක. ඊට අමතරව Arduino IDE බාගත කර ගන්නා ආකාරය, ස්ථාපනය කර ගන්නා ආකාරය හා කේතනය කිරීමේ පළමු පියවර පිළිබද මෙයින් අදහසක් ගත හැක.
Arduino drives හරියාකාරව ස්ථාපනය කර ගැනීමට නොහැකි වුවහොත්
මෙම උපදෙස් පිළිපදින්න.
විශේෂ ස්තුතිය Amalan Mahendran
No comments:
Post a Comment